🎥 Movie Name - Journey 2 The Mysterious Island (2012)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
"ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන්
ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්‍රිකාව හරහා කේතයක් එවනවා
මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න
අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට
සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා"
හරිම ලස්සන කතාවක් තියෙන්නේ..
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
