[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
චිත්‍රපටිය ගැන කිව්වොත් සදා (අර්ජුන් දාස්) කියන්නේ දේශිය වෛද්‍යවරයෙක්. මොහු වැඩි ආශ්‍රයක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්. මෙහෙම අතරදි තමයි ඔහුගේ ගෙවල් ලග තියන හෝටලේ රිෂෙප්ෂන් තනතුරට පැමිණි සුර්යා (ටාන්යා රවිචන්ද්‍රන්) ව මුණ ගැහෙන්නේ. මේ දෙන්නා අතර යම් හිතවත් කමක් ගොඩ නැගෙනවා.ඒ අතරම මේ පලාතට අලුත් පොලිස් පරික්ෂකවරයෙක් එනවා. මේ පොලිස් පරික්ෂක වරයාගේ හැසිරිම සැහෙන අමුතුයි. තනියම කියවනවා අමුතු විදියට බලන් ඉන්නවා. නිකම් මානසික රෝඟයක් තියන පුද්ගලයෙක් වගේ. ඔහු අහම්බෙන් වගේ සදා හා සුර්යා කතා කරනවා දකිනවා. මෙතැන ඉදන් ඔහු විසින් මේ දෙන්නාව වෙන් කරන්න පුලුවන් දේවල් කරනවා. මේ පොලිසියේ කෙනා මෙහෙම කරන්නේ ඇයි? සදා කියන්නේ ඇත්තටම කවුද? ඔහුගේ අතිත කතාව මොන වගේ වේවිද?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇