🎥 Movie Name - Red Notice (2021)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, අන්තර්ජාතික පොලිසිය කලා කෘති හොරකමක් පසුපස්සේ යනවා. ඒ ක්ලියෝපැට්රාට අයිතිව තිබුණු බිත්තර තුනක් හොයාගෙන. මේ වෙලාවේ ඒවා හොරකම් කරන්න තවත් දෙදෙනෙක් යොමුවෙලා. වැඩිය කතා නැතිව, මේ චිත්රපටිය නරඹන්න.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇