[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන ටිකක් කියන්නම්, බමුණන් පිරිසක් භාවනා යෝගීව හිමාල කන්දේ සිටි අතර වරයේ ඔවුන්ගේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට එක් එක් අස්ත්‍ර නැත්නම් ආයුධ හිමි වෙනවා. ඒ ආයුධ කිහිපයක් නම් අග්නි අස්ත්‍රය, ජල අස්ත්‍රය,වානර අස්ත්‍රය… ඒ අතර වාරයේ එම අස්ත්රවලටත් වඩා බලසම්පන්න අස්ත්‍රයක් දිස් වෙනවා. එය “බ්‍රහ්මාස්ත්‍රය”. ඉතින් මේ අස්ත්‍රයන් දරා සිටින පිරිසට “බ්රහ්මාංශ්” වරු නමින් හැඳින් වූවා. ඔහුන්ගේ රාජකාරි වූයේ බ්‍රහ්මාස්ත්‍රය හා අනෙකුත් අස්ත්‍රයන් ආරක්ෂා කිරීමටයි ඉතින් අපේ කතාවේ නායකයා වන ශිවා මේ කිසිවක් නොදන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහු එක් උත්සවයකදී ඉෂා නම් යුවතියක් මුණ ගැහෙනවා.
ඉන් අනතුරුව ශිවා එක් හීනයක් දකිනවා. එනම් මිනීමරුවන් තුන්දෙනෙක් විසින් ඝාතනයයට ලක් වන විද්‍යාඥයෙක්ව. ඔවුන් මේ විද්‍යාඥයාව ඝාතනයයට ලක් කරන්නේ කිසියම් පාෂාණ කොටසකට කියා ශිවාට පෙන්නුම් කරනවා. ඉතින් මේ හීනය නිසා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් වෙනවාශිවාගේ ජීවිතේ ලියවුන ඉරණම් කතාව කුමක්ද?ඉතින් මේක පොඩි සාරංශයක් විතරයි. තවත් ගොඩක් දේවල් මේ කතාව ඇතුළේ ගැබ් වෙලා තියෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇