🎥 Movie Name - Fall (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කෙලින්ම කතාවට යන්නම්කෝ බේකි හා හන්ටර් කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්.. මේ දෙන්නාගේ විනෝදාංශය තමයි උස් තැන් වලට යන එක. කොහොම හරි අන්තිම පාරට මේ අය කන්දක් තරණය කරන්න ගියාම නොසිතු විරු සිදුවිමක් වෙනවා. ඒක චිත්රපටිය නරඔලා දැනගන්න. කොහොම හරි ඒ සිදුවිමෙන් පස්සේ බේකි උස් තැන් වලට යන එක නවත්තනවා..
මෙහෙම කාලයක් ගියාට පස්සේ බේකිව හොයාගෙන ආපහු හන්ටර් එනවා.. ඒ ආපහු උස තැනක් තියනවා ඒකට නගිමුද අහන්න. ඒක අඩි 2000ක් උස අතහැරලා දාපු ටිවි කුළුණක්.. මුලින් බේකි ඒකට අකමැති උනත් පස්සේ හන්ටර් එක්ක යනවා මේ කුළුන නගින්න. එතැනදි එයාලා මුණ දෙන්න වෙන්න භයානක අත්දැකිම තමයි චිත්රපටියේ තියෙන්නේ. චිත්රපටියේ අවසානය නම් ඇත්තටම හිතුවේ වත් නැති එකක්..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
