[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
“ග්‍රැබර්” කියල ළමුන් ඩැහැ ගන්න අමුතු අපරාධ කාරයෙක් ගැන එක්තරා නගරෙක මිනිස්සු ටිකක් බයෙන් ඉන්නෙ. ඒ යකා මේ වෙනකොට ළමුත් හතර දෙනෙක් ව ඩැහැගෙන හිටියා.සාමාන්‍ය අපරාදකාරයෙක් නම් ළමයි ව උස්සල ඒ දෙමව්පියන්ගෙන් හරි අදාල කාගෙන් හරි කප්පමක් හරි ඉල්ලනවනෙ, ඒත් පුදුමෙ කියන්නෙ එයා එහෙම කරන්නෙත් නැ. පස්සෙ ඒ ළමය ගැන හාං කවිසයක් වත් නැහැ. ඒ නගරෙ ඉන්නව එක ගෑණු ළමයෙක් එයාට එක එක හීන පේනවා. බොහෝ වෙලාවට ඒ පීන හැම එකක් ම වගේ හරියට ම හරියනවා. ඔහොම ටික දවසක් යද්දි, එයාගෙ අයියත් මෙන්න මේ “ග්‍රැබර්” කියන රාක්ෂයාට හසු වෙනවා.ඉතිං.. ග්‍රැබර් මේ හැම ළමයව ගෙනිහින් දානවා. ඒ කාමරයේ තියනවා එක කලුපාට දුරකථනයක්.. ඒ දුරකථනය පිටුපස තියනව කවුරුත් නොදන්න හැඟවුන රහසක්. මොකද්ද ඒ?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇