🎥 Movie Name - Miss You (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව පැත්තට ගියොත් වාසූ කියන්නේ අම්මයි තාත්තයිඑක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක් මේ අතරෙ මෙයා මේ පලාතෙ ඉන්න ඇමතිතුමාගෙ පුතත් එක්ක ලොකු ප්රශ්නයක් දාගන්නේ. ඊට පස්සෙ තමයි මෙයාට ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙන්නේ.ඊට පස්සෙ බැංගලෝර් වලදි සුබ්බලක්ශ්මී කියල කෙල්ලෙක් මුනගැහෙනව. ඇත්තටම කතාව පටන් ගන්නෙ දැන් තමයි.
ඉතින් වාසු කියන්නෙ කවුද? වාසු ඇක්සිඩන්ට් වෙන්න හේතුව මොකක්ද එතකොට සුබ්බලක්ශ්මී කියන්නෙ කවුද? මේ ටික දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇