🎥 Movie Name - Teddy (2021)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් කතව ගැන කිව්වොත්,ශිවා කියන්නේ උපතින්ම බුද්ධිමත් කෙනෙක්.මෙයාට ඕනිම විෂයක්..ඕනිම දෙයක් ඉක්මනටම ඉගෙන ගන්න පුලුවන්,මෙයාගේ රස්සාවම තමයි ඉගෙන ගන්න එක,මෙහෙම ගෙවෙන මෙයාගෙ ජීවිතේට තමයි එක පාරටම ටෙඩියෙක් එන්නේ..මෙයා නිකන්ම නිකන් ටෙඩියෙක් නෙවෙයි පන තියෙන ටෙඩියෙක්…එතනින් එහාට කතාව ගැන විස්තර කරන එකෙන් බලන ඔයාලගෙ කුතුහලය නැතිවෙන්න පුලුවන් නිසා ඊට වඩා විස්තර කරන්නේ නෑ
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇