🎥 Movie Name - Bhoothnath (2008)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේකේ කතාව ගැන මං ඔයාලට කියන්න යන්නේ නෑ. ඒත් මේ ටිකනම් කියන්න ම ඕන. ඔයාලා අහල තියනව ද කතාවක් “උනහපුලුවට උගේ පැටියා මැණිකක්“ කියලා? ඒ වගේ තමයි, ඔයාලගේ අම්මලා තාත්තලා ට ඔයාලව රං, රිදී ,මුතු ,මැණික් වලට වඩා කෝටියක් වටිනවා. ඔයාලා වෙනුවෙන් එයාලා කොච්චර දුක් විදිනවද? ඔයාල දැකල තියනවද ඒක? එයාලට ඔයාලා වෙනුවෙන් කරන්න බැරිදෙයක් මේ ලෝකේ නැහැ. ඔයාලත් ඒ ආදරෙන් ටිකකට හරියන්න හරි ඔයාලගේ අම්මලා තාත්තලා ට ආදරේ කරන්න. සලකන්න. හැමවෙලාවක ම තමන්ගේ ජීවිතේ මුල්තැන එයාලට දෙන්න. ගිහින් එන්නම්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇