🎥 Movie Name - Baby's Day Out (1994)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
Explaining The Movie
කොට්වෙල් කියන්නේ හොද සල්ලි එහෙම තියන පෝසත් පවුලක්. ඔහොම ටික කලක් ඉන්නකොට කොට්වෙල් මහත්මියට හිතෙනවා එයාගේ බබාගේ පින්තූර ටිකක් අරගෙන පත්තරේ මුල් පිටුවේ දාගන්න.බලන්න මර ආසවල් තමා එයාලට තියෙන්නෙ. සල්ලි එහෙම තියෙනකොට ඕනෑ කෙනෙකුට ඔහොම හිතෙනවා.ඒක ආයෙ අහන්න දෙයක්ද….හරි හරි….ඔහොම ඉන්නකොට එයාගෙ ස්වාමියාට මේ ගැන කිව්වහම ඕකට එයා කැමැත්ත දෙනවා. එයා කියන්නේ හැමදාම ගත්ත කෙනෙකුට එන්න කියන්න.ඒ උනාට මහත්මිය කියන්නේ එයා කෙනෙක් හොයලා තියෙන්නේ කියලා එයාට කියනවා..ඕක දැන ගත්ත හොරු රංචුවක් දැනගෙන එන්න හිටිය කට්ටිය බැදලා දාල ඒ අය එනවා ඒ කට්ටිය වගේ. ඔතනින් එහාට කියන්න ගියොත් මුලු කතාවම කියැවෙනවා.ඒ නිසා මෙතනින් නවත්තන්නම්. නැවත්තත් හමුවෙමු.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇