🎥 Movie Name - Sonic the Hedgehog (2020)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කිව්වොත් එහෙම සොනික්ගේ ලෝකය විනාස විම නිසා සොනික් එනවා පෘථිවියට.. මෙහෙට ආවත් සොනික් තනියම තමයි ජිවිතේ ගත කරන්නේ එහේදි ඔහුට අහම්බෙන් වගේ තෝමස්ව මුණ ගැහෙනවා. ඔහු පොලිස් නිලධාරියෙක්.. කොහොම හරි මේ දෙන්නාගේ යාළුකම මුලින් නම් පැහෙන්නේ නැහැ නමුත් දිගට යද්දි දෙන්නා එකතු වෙනවා. සොනික් කියන්නේ සුපිරි බලයක් තියන කෙනෙක් නේ. දවසක් සොනික්ගේ වරදක් නිසා සොනික් ගැන හොයන්න රජයෙන් තිරණය කරනවා මේක බාර දෙන්නේ ආචාරය රොබර්ටික් ට. ඉතින් සොනික්ව මොහුට හොයාගන්න පුලුවන් වේවිද? සොනික් අර මුළු රටේම අවධානය යොමු වෙන්න මොනා කරන්න ඇතිද.. ඒ සේරම දැනගන්න පුලුවන් චිත්රපටිය නැරබුවාම.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
