🎥 Movie Name - Sonic the Hedgehog 2 (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. පළවෙනි චිත්‍රපටියේදී, සොනික් ඇතුළු පිරිස, රොබොට්නික්ව හතු ග්‍රහලෝකෙට පිටුවහල් කලා. මේක පටන්ගන්නේ එතනින්. එයා නකල්ස්, අන්තිම එචින්ඩා ගෝත්‍රිකයා, යොදාගෙන නැවත පෘථිවියට එන්නේ, සොනික්ගෙන් පලිගන්න. ඒත්, පස්සේ දැනගන්නවා, නකල්ස් එන්නේ වෙන අරමුණක් පස්සේ කියලා. ඒක ගැන වැඩි ආශාවක් රොබොට්නික්ට ඇතිවෙන්නේ නිතැතින් .
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
