[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
පලවෙනි කොටස නැරඹුවනම් කට්ටිය දන්නවනේ බ්රයන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා නමුත් මේ කථාව වෙද්දි බ්රයන් ඇවිල්ලා පොලීසියෙන් වැඩ තහනම් කරපු පාරේ රේස් පදින පුද්ගලයෙක්. මෙයා රේස් එකක් පැදලා යද්දි පොලියෙන් මෙයාව අල්ලගන්නවා. ඒ මොහොකටත් නෙමී මෙයාට කියලා වැඩක් කරවගන්න. මෙයාලා ඉන්න පලාතට කුඩු ගේන පුද්ගලයව බඩුත් එක්කම මාට්ටු කරගන්න තමයි මෙයාලට ඕනා වෙලා තියෙන්නේ. මේ වැඩේ බ්රයන්ට තනියම කරන්න බැරි නිසා මෙයා රෝමන් පියර්ස්වත් සෙට් කරගන්නවා. මේ දෙන්නා යාලුවෝ වෙලා හිටියට කාලයක් මේ මෙහෙයුමට කතා කරනකොට දෙන්නා තරහකාරයෝ. ඉතිං කොහොමද බ්රයන් මේ රෝමන් ව මේ වැඩේට සෙට් කරගන්නේ ? කොහොමද බඩුත් එක්ක අරුව මාට්ටු කරගන්නේ. ඒවා දැනගන්න මේක බලන්නම වෙනවා. කිසිම අඩු පාඩුවක් නැතිව සුපිරි කාර් රේස් ටිකක් නරඹන්න පුලුවන් ඔයාලට.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇