🎥 Movie Name - The Fast and the Furious (2001)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Fast and the Furious කතා මාලාවේ පළමු ෆිල්ම් එක වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ. විනාඩි 106 පුරා දිවෙන මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.3 ක අගයක් අරගෙන තියෙනවා. පෝල් වෝකර්, වින් ඩිසෙල් ඇතුළු ජනප්‍රිය නලුනිලියන් රැසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන අතර කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මෝටර් රථවලට ඇලුම් කරන පිරිසක් සහ තහනම් මෝටර් රථ තරඟ පිළිබද කතාවක් තමයි මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නේ. කතාව ගැන නම් මම වැඩිපුර කියන්නේ නෑ මොකද හැමෝම දන්නවා ඇතිනේ කලින් කිවුව වගේම මේක කාර් රේස් එහෙම තියෙන බව.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇