🎥 Movie Name - Ek Villain Returns (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඔයාලා හැමෝම වගේ මේකෙ කලින් 2014 දි ආව ෆිල්ම් එක බලලා ඇති කියලා මම හිතනවා. මේ ෆිල්ම් එකෙයි ඒකෙයි කතාවෙ සම්භන්ධයක්නම් නෑ. මේකේ තියෙන්නෙත් ඒ වගේම අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක් ගැන. මෙයත් කලින් ෆිල්ම් එකේ ඉදපු දුශ්ටයා වගේම ගෑණු අයව තමයි මරන්නෙ. කලින් ෆිල්ම් එකේ දුශ්ටයා වගේම මෙයත් මේ අයව මරන්න පටන්ගන්නෙ එක හේතුවක් නිසා. ඒක මම කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්නකො . තව මේකෙ ලස්සන සිංදු කීපයකුත් අපිට බලාගන්න පුලුවන්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
