🎥 Movie Name - Ek Villain (2014)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.
ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?
ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?
මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?
ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?
එව්වට උත්තර බලලම දැනගන්න.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
