🎥 Movie Name - Bloody Ishq (2024)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?
මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇