🎥 Movie Name - Kuruvi (2008)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
වේලු කියන්නේ රේස් පදින කෙනෙක්..මෙයා හිතන්නේ මෙයාලගේ තාත්තා ණය වෙලා ඒවා ගෙවා ගන්න බැරුව පැනලා ගිහින් කියලා..ඒත් දවසක් මෙයාට තාත්තට කෙනෙක් දීපු රිටන් වෙච්ච චෙක් එකක් හම්බෙනවා..ඉතින් මේකේ එඩ්රස් එක තියෙන්නේ මැලේසියාවේ..ඉතින් මෙයා මේ සල්ලි ඉල්ලගෙන එන්න මෙයාගෙ යාළුවා එක්ක මැලේසියාවට යනවා..එහෙදි මෙයාට දැන ගන්න ලැබෙනවා තාත්තා පැනලා ගිහින් නෑ එයා ලොකු කරදරේක වැටිලා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ මෙයාට තාත්තව බේර ගන්න පුළුවන් වෙයිද කියලා හැමෝම ෆිල්ම් එක බලලා දැන ගන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇