🎥 Movie Name - Mazhai Pidikatha Manithan (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
නමක් භාවිතා නිකරන අංක වකින් අමතන සංවිධානයක සාමාජිකයෙක් 2223. ඉතින් මෙහෙයුමක් ඇතුවෙන ප්රශ්නයක් නිසා අන්දමාන් අසල දූපතක මෙයාව යවනවා. එහි දී ඇතිවන සිද්ධීන් ජාලයක් හා ඒ හා ඇතිවන ප්රශ්න රාශියක්. මේවා 2223 කෝහෝම විසදගනියිද ?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
