🎥 Movie Name - Despicable Me 4 (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කොහොමද යාලුවනේ ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ ඇනිමේෂන් චිත්රපටිය.
චිත්රපටියේ ධාවන කාලය පැය එකයි මිනිත්තු තිස් හතරයි. චිත්රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන සියයක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන හයසිය අසුවකට ආසන්න ඉතා ඉහළ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
