🎥 Movie Name - Diary of a Wimpy Kid Rodrick Rules (2011)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
වැඩි කතා නැතුව කතාව කියන්නම් කතාව පොඩ්ඩක්. ඔන්න ඉන්නව එක පොඩි කොල්ලෙක් Greg කියල. මෙයට ඉන්නවා දඩබ්බර අයියා කෙනෙක් Rodric. ඒ වගේම මෙයාව හැමවෙලාවෙම කරදරේක දාන Nanny කියල පොඩි මල්ලි කෙනෙකුත්. මේ අයියයි මල්ලියි නිසා Greg ට හැමවෙලාවෙම පුදුම කරදර වල තමයි වැටෙන්න වෙන්නේ. ඔය අතරේ මෙයාට මුණ ගැහෙනවා Holly කියල ලස්සන පොඩි ගැණු ළමයෙකුත්.
ඉතින් අයියයි මල්ලි නිසා මෙයාට පෙරලෙන බාල්දි... කරන එපා කරපු වැඩ... මේ ඔක්කොම හිනා වේවි පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක...
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇