[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අද චිත්රපටියේ කතාව ගැන කිව්වොත්…ඩොම් දැන් තමන්ගේ පුංචි පුතා හා ලේටි එක්ක ඇත පලාතක ජිවත්වෙනවා හැමොගෙන්ම ඇත් වෙලා.. මේ අර වෙලාවේදි තමයි ටේජ්,රෝමන් හා රැම්සේ මොවුන්ව මුණ ගැහෙන්න එන්නේ.. ඒ මිස්ටර් නෝබඩි ගමන් ගත්තු ගුවන් යානාවට ප්රහාරයක් එල්ලවෙලා කඩා වැටිලා තියනවා කියලා පණිවිඩක් අරන්. මේ යානාවේ රහසිගත දෙයකුත් ප්රවාහනය කරලා තියනවා ඒක හොයා ගන්න මොවුන්ට ආපහු එකතු වෙන්න කියලා අර නෝබඩි කියන පුද්ගලයා පණිවිඩයක් තියලා තියනවා.. මුලින් ඩොම් මේකට අකමැති උනත් පස්සේ මේ පිරිස එක්ක ගුවන් යානාව කඩා වැටුන තැනට යනවා අර රහසිගත දේ සොයාගන්න. ඔවුන්ට මේක ලැබුනාත් ඒ වෙලාවේ නොසිතු විරු කෙනෙක් එතැනට ඇවිල්ලා ඒක පැහැරගන්නවා. ඒ කවුරුත් නෙමෙයි ජේකබ්.. ඩොම්ගේ සහෝදරයා. දැන් ඩොම්ට කොහොමද සහෝදරයෙක් එක පාරටම ආවේ? මෙච්චර කල් ඔහු කොහේද හිටියේ? ඇයි ජේකබ් ඩොම්ට විරුද්ධව වැඩ කරන්නේ.. ඔය ප්රශ්න වලට උත්තර හැම එකක්ම චිත්රපටියේ තියනවා
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
