[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්නම්.ඩොම් සහ ලෙටී එයාලගේ මධුසමය ගත කරන්න කියුබාවේ හවානා වලට එනවා.ඒ අවස්ථාවේ ඩොම්ගේ පස්සෙන් සයිබර් අපරාධ වලට නම ගිය සයිෆර් කියන අපරාධකාරිය ඇවිල්ලා ඇයට උදව් වෙන්න කියලා බල කරනවා.ඩොම්ට අකමැත්තෙන් වුනත් ඇයගේ ඉල්ලීමට කන් දෙන්න වෙනවා විශේෂ කාරණයක් නිසා.කොහොමහරි ඩොම් තමන්ගේ කණ්ඩායමට පිටු පාලා සයිෆර් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා.ඉතින් සයිෆර්ගේ වුවමනාවට ඩොම් EMP Device එකක් හොරකම් කරලා ඇය අතට පත් කරනවා.ඒ වගේම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සතුව තිබුණු අදාල කේත අඩංගු Nuclear Football එකත් ඇයට ගෙනල්ලා දෙනවා.සයිෆර් කියන්නේ හොඳ සයිබර් මොලකාරියක්.ඩොම්ගේ වැඩ වලට ඇය ඉතාම රහසිගත ස්ථානයක ඉඳලා උදව් කරනවා.නමුත් මේ ඩොම්ගේ ක්‍රියාකලාපය නිසා වෙන්න යන විනාශය වලක්වන්න හෝබ්ස්වයි, ඩෙකර්ඩ්වයි සහ ඩොම්ගේගේ කණ්ඩායමේ අනිත් සගයන් සහ තමන්ගේ සහයකයාව යොදාගෙන එක්තරා පුද්ගලයෙක් මුලපුරනවා.එයා මේ කට්ටියට අදාල පහසුකම් සපයනවා මේ වැඩේ කරන්න. ඉතින් වැඩි දුර විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.ඩොම්ගේ වෙනස් වෙන්න හේතු වුනේ මොකක්ද?සයිෆර් කියන්නේ මොන වගේ කෙනෙක්ද?ඩොම්ව ආයෙත් හොඳ පැත්තට හරවගන්න පුළුවන් වෙයිද?සයිෆර්ට අන්තිමට මොකද වෙන්නේ කියන ප්‍රශ්න වලට උත්තර බලන්න…
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇