[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
2009 එක බැලුවනම් අන්තිමට ටොරේටෝ එයාගේ කෙල්ලව මරපු ෆීනික්ස් පස්සෙන් ගිහිල්ලා අන්තිමට පොලීසියට මාට්ටු වෙනවා බ්රයන් එක්කම. අන්තිමට හිර ගෙදරටම යවනවනේ.
Fast Five පටන් ගන්නෙ එතන ඉඳන්. හිරේට ටොරේටෝව ගෙනියන බස් එකට බ්රයන්, මියා එකතුවෙලා ගේම දීලා, ටොරේටෝව නිදහස් කරගන්නවා. පස්සේ එයාලාගෙ පස්සෙන් FBI, CIA පන්නන නිසා රියෝ ද ජනයිරෝ වලට පැනගන්නවා. මෙහේ තමයි කලින් Fast n Furious 2001 හිටිය වින්ස් ඉන්නේ. එයත් එක්ක කෝච්චියකින් කාර් වගයක් පන්නන වැඩක් set වෙනවා. මේක රියෝ පාලනය කරන රීයස් කියලා කෙනෙක්ගෙ වැඩක්. එතනදි පොඩි අවුලක් ගිහිල්ලා මෙයාලා විශේෂ කාර් එකක් පන්න ගන්නවා. මේක ඇතුලේ චිප් එකක් තියෙනවා. චිප් එකේ රියස් ගැන තොරතුරු, එයාගෙ සල්ලි තියෙන තැන් ගැන තොරතුරු අතුලත් වෙනවා. රීයස් ළඟ ඩොලර් මිලියන 100ක සල්ලි තියෙනවා. මේකක ගන්න එක වටා තමයි fillm එක යන්නෙ. මේක ගන්න මේ කතා මාලාවේ මුල ඉඳලා හිටපු අය තව හය දෙනෙක් එකතු කරගන්නවා. කලින් කතා බලපු අය ඒ අය දන්නවත් ඇති.. මේ කණ්ඩායම අල්ල ගන්න FBI එකෙන් තව කණ්ඩායමක් එවනවා.
FBI කණ්ඩායම ටොරේටෝව අල්ලගන්නවද? අර මිලියන 100 අර ගන්නවද? රීයස් කියන්නෙ කවුද? එයා මොනාද කරන්නේ? රීයස්ගෙ සල්ලි කොහෙද තියෙන්නෙ? ඒක පන්නන්නෙ කොහොමද?? මේ හැම දෙයක්ම film එකේ තියෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇