🎥 Movie Name - Gam Gam Ganesha (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන නම් කියන්න ලොකු විස්තරයක් නෑ.. ගනේෂා කියන්නෙ පොඩි පොඩි හොරකම් කර කර ඉන්න තරුණයෙක්.. හදිස්සියේ කන බූට් එකක් නිසා කොල්ලට හිතෙනවා ලොකු හොරකමක් කරන්න.. පොර ගොඩක් වටින දියමන්තියක් උස්සනවා.. හැබැයි හදිස්සියේ සිද්ද වෙන පොලිස් පරික්ෂාවක් නිසා මෙයා මේ දියමන්තිය ගණදෙවි පිළිමයක් ඇතුලට දානවා.. හැබැයි මෙයාට ඒක ගන්න නම් ලේසි වෙන්නෑ. හෙන ගේමක් දෙන්න වෙනවා.. මොකද මේ පිළිමෙට බර සෙට් එකක් ඇහැ ගහගෙන ඉන්නේ.. ඒ දියමන්තිය නිසා නම් නෙවෙයි..
ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ?
ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇