[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉන්දීය සිනමා ඉතිහාසය තුළ වැඩිම වියදමක් දරමින් නිශ්පාදනය කරන ලද චිත්‍රපටයක් ලෙසින් සැලකෙන Kalki 2898 AD සිනමාපටය 2024 මැයි 09 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් දිගහැරෙන මෙම සිනමා පටය සඳහා ප්‍රභාස්, දීපිකා පදුකෝන් සහ අමිතාබ් බච්චන්, කමල් හසන්, දීශා පඨානි යන සුපිරි ඉන්දීය නළු නිළියන් රැසක් රංගයෙන් දායක වෙනවා.
හින්දි සහ තෙළිඟු යන භාෂා ද්විත්වයෙන්ම ගලා යන මෙම චිත්රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය සන්තෝශ් නාරයන් විසින් සිදු කර තිබෙනවා.
කෙසේවෙතත්, මෙම සිනමාපටය කතා මාලාවක් ලෙසින් නිර්මාණය කිරීමට අපේක්ෂා නොකරන බවට අධ්‍යක්ෂක නාග් අශ්වින් අදහස් දක්වා තිබෙනවා.
ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ?
ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
