🎥 Movie Name - Indian 2 (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉන්දියන් 1 එකෙන් අන්තිමට ඉන්දියන් පැනගන්නවා. දැන් තරුණයන්ට මේ වෙන අසාධාරණයට එරෙහිව ඉන්දියන්ව නැවත් ඕන කරනවා. ඉන්දියාවට එන ඉන්දියන් නොහොත් සෙනාපති කොහෝමද මේ දූෂණ වංචා නවත්වන්නේ ඒකට තරුණ ප්රජාවගේ දායකත්වය කොහෝමද ලාබෙන්නේ හා ලබාගන්නේ කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇