[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතිං මේ චිත්‍රපටය වටා ගෙතෙන්නේ, ඉන්දියානු යුවලක් සිය 5 වෙනි විවාහ සංවත්සරය සමරන්න කියලා ඒ දෙපළ ලංකාවට එනවා. ඒ අතරේ ඔවුන්ට නොසිතූ විදියට මුහුණ පාන්න වෙන දේවල් එක්ක කථාව බැදී ගමන් කරනවා.
ඉතිං ශ්‍යාම් ෆනෑන්ඩු මෙහි සංචාරක මඟ පෙන්වන්නෙක් විදියට කටයුතු කරනවා. ඔහු නම් මේ ළඟදිත් පොන්නියින් සෙල්වම් කියන ඉන්දියානු චිත්‍රපටයෙත් රජ කෙනෙක්ගෙ චරිතයක් කලානෙ. ඒවගේම මහේන්ද්‍ර පෙරේරා මෙහිදී පොළිස් නිළධාරී චරිතයක් නිරූපණය කරනවා. චරිත අඩු වුනාට මේක සිනෙමා උළෙලවල් වලත් කථා බහට ලක් වුණු චිත්‍රපටයක් වුනේ, බූසන් ජාත්‍යන්තර සම්මාන උළෙලෙදි Kim Jiseok අවෝඩ් එකත් දිනාගනිමිනුයි…ඒවගේම තවත් ගොඩක් සම්මාන උළෙලවල් වලදී, හොඳම නළුවා,නිළිය අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටය,හොඳම සංස්කරණය වගේ ඒවටත් නිර්දේශ වෙලා තියෙනවා……
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
