🎥 Movie Name - Gang Leader (2019)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතාමත් හැඟීම්බර හදවතට සමීප කතා වස්තුවකින් සමන්විත මෙම චිත්‍රපටය මින් පෙර තෙලුඟු සිනමාවේ නොදුටු අලුත්ම කන්සෙප්ට් එකකින් සමන්විත එකක් වනවා. මෙය තුල අධ්‍යක්ෂක වික්‍රම් කුමාර්ගේ අනන්‍යතාවයන් සූක්ෂම ලෙස ප්‍රදර්ශණය වන අතර ඒවා පෙර ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපට වලටද සම්බන්ධ වීමත් විශේෂත්වයක්. ඔබට එය හඳුනා ගන්නට හැකි වේද නැද්ද මං දන්නේ නැහැ. නමුත් බැරි වුනා කියල ප්‍රශ්නයක් නැහැ. හොඳින් රස විඳිය හැකි ඉහළ පෙලේ සිනමා නිර්මාණයක් බව නිසැකවම පැවසිය යුතුයි. කතාව ගැන නම් මං කියන්න යන්නෙ නැහැ. ඔබට වැටහෙනවා ඇති දැනටමත් කතාවේ යම් පදනමක්. ඒ හොඳටම ඇති ඊළඟ පියවරට පිය නගන්න.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇