🎥 Movie Name - Weapon (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
තේනි ප්රදේශයේ කුඩා දරුවෙක් හදිස්සි අනතුරකට ලක්වෙන්න ගිහින් අදෘශ්යමාන බලයක් විසින් ඔහුව බේරාගන්නවා.. මේ video එක අග්නි ඇතුළු ඔහුගේ youtube කණ්ඩායම දකිනවා.. අග්නි විශ්වාස කරන්නේ මේ දේ සිද්ද කරන්නේ සුපිරි බලයක් තියෙන මිනිහෙක් කියලා.. අග්නි ඇතුළු කණ්ඩායම ඒ පුද්ගලයව හොයාගෙන තේනි වලට යනව.. එහෙට මේ සුපිරි මනුස්සයව මරන්න හොයාගෙන, ඩීකේ කියන පුද්ගලයාගේ කුලී හේවායෙකුයි, තව අමතර වෙන කණ්ඩායමකුයි එනවා..මේ අතරට තමයි අග්නි මැදිවෙන්නේ… මේ සුපිරි පුද්ගලයා වටා තමයි මුළු කතාවම යන්නෙ..
කව්ද මේ සුපිරි මිනිසා.?
කව්ද මේ ඩීකේ.?
එතකොට අග්නි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇