[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව මෙහෙමයි. අපේ කතා නායිකාව ස්නෝ වයිට්ගේ තාත්ත ස්නෝ වයිට්ගේ අම්මගෙ මරණෙන් පස්සෙ වෙන කෙනෙක්ව විවාහ කරගන්නවා. ඒත් එයා ඇවිල්ල මායකාරියක්. තාත්ත ඒ ගැන දැනගද්දි ගොඩක් පරක්කු වැඩියි. ඒත් එයා කොහොමහරි තමන්ගෙ දුවට ඒ ගැන අනතුරු අඟවලා අතුරුදහන් වෙලා යනවා. ඒ අනතුරු ඇඟවීමේ එයා දුවට අන්තිමට කියල තියනව එයාලට උදව් කරන්න පුළුවන් “නිර්භීත හත්දෙනාට” විතරයි කියල. ඒ තමා අපේ කතා නායක මර්ලින් ඇතුළු එයාගෙ සගයො ටික. ඒත් ඉතින් ඒ හත්දෙනත් කරපු මෝඩ වැඩක් හින්ද මේ වෙනකොට සුරංගනාවියක් ගෙ සාපයකට අහු වෙලා ඉන්නෙ. ඉතින් ස්නෝ වයිට්ට මර්ලින්ව හොයාගෙන උදව් ලබා ගන්න පුළුවන් වෙයිද? මර්ලින්ගේ සාපෙ මොකද්ද? ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද? නපුරු මායාකාරිට ඕනෙ මොනවද? මේ ඔක්කොම ෆිලුම බලලම දැනගන්න. මග ඇර ගන්න එපා ඇනිමේෂන් බලන අය අනිවාර්යෙන් මේක බලන්න.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
