එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
නජීබ් ජීවිතේ දිනන්න ඕනේ හින්දා තමන්ගේ ගෙදර උකස් තියලා තමන්ගේ දරුවා හම්බෙන්න ඉන්න බිරිඳත් දාලා රට යනවා..ඉතින් මෙයා එක්ක මෙයාගේ තව සහෝදරයෙකුත් යනවා..මෙයාලව රට යවන කෙනා කියන්නේ මෙයාලව සමාගමක රැකියාවකට තමයි රට යවන්නේ කියලා..ඉතින් මේ හැමදේම කනපිට හැරෙන්න ගන්නේ මෙයාලා එහෙට ගියාට පස්සේ..ඒත් එතකොට පරක්කු වැඩියි..මෙයාලා දෙන්නව වහල්ලු විදියට කට්ටියක් ඇවිල්ලා අරගෙන යනවා..ඉතින් නජීබ්ගෙ ජීවිතේ එතනින් එහාට කොහොම ගෙවෙයිද ???? නජීබ්ට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද ???? නජීබ්ට මෙතනින් බේරිලා ආපහු ඉන්දියාවට එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
