🎥 Movie Name - The Plane (2005)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව කෙටියෙන්ම කිව්වොත් මේකෙ ඉන්න ළමය එහෙමත් නැත්නම් ප්රධාන චරිතය වටා ගෙතී ඇති අද්භූත කථාවක්. මේ ළමයාගේ මියගිය පියා විසින තෑගි කරන ලද සෙල්ලම් ගුවන් යානයක ඇති ඉන් ද්රජාලික බලයක් සහ ඒ ආශ්රිත සිද්ධීන් පෙළක් තමයි පැය 1 විනාඩි 40ක් පුරා දිවෙන්නෙ.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
