[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
චිත්රපටියේ කතාව පැත්තට හැරුනොත්,1952 අවුරුද්දේ කොන්කන් කියන ගම්මානයෙන් තමයි චිත්රපටිය පටන් ගන්නේ,මේ ගමේ ජීවත්වෙන ගොටියා කියන පිරිමි ලමයා,එයාට වඩා අවුරුදු 7ක් වැඩිමහල් මුන්නි කියන ගෑනු ලමයට ආදරේ කරන්න ගන්නවා,ඉතින් මේක ගෝටියගේ ගෙදර අය දැනගත්තාම,ගෝටියට හොදට ගුටිකන්න වෙනව,කොහොමහරි,මෙතනින් නැවතුනේ නැති ගෝටියා,එයාගේ නංගිවත් අරගෙන චින්ටුක්වාඩී කියන දූපතට යන්නේ,අදුරු මායාවන්ගේ උදව්වෙන් මුන්නිව එයාගේ පැත්තට නම්මගන්න,හැබැයි එතන වෙන සිද්ධියක් නිසා,ගෝටියා මිය යනව, ඉතින් එහෙම,එහෙම කෙනෙක් මැරුනාම,බ්රහ්ම රාක්ෂයෙක් වෙලා සැරිසරනවා කියල,එ ගමේ අය විශ්වාස කරනවා,,ඒ නිසා යාගයන් කරල,ඒ මැරුන කෙනාව,ඒ ගහටම බැදල තියන එක තමයි ගම්මාසින් කරන්නේ, ඉතින් මේ කිව්වේ මුල් විනාඩි 5 ක කතාව .
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇