[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මෙහි කතාව ගැන කිව්වොත්, අවු.15දී කුමරන්ට අකුණු සැරක් වැදී බොහෝ සේ ආසාධ්‍ය වෙලා සිංගප්පූරු රෝහලක් වෙත රැගෙන යනවා. පසුව අවු. ගානකට පස්සෙ ගමට එනවා. කුඩා කල සිටි යාලුවෝ දෙන්නා නැවත හමු වීමත් සමග ඔවුන් අතීත කතා කියන අතර කුමරන්ට වූ දෙය ගැන ඇත්තම විස්තරේ කතා වෙනවා. කුමරන්ට හරි අපූරු බලයක් ලැබෙනවා එදා ඒ අකුණු සැර වැදීමත් සමග… වීරන් නමැති මනඃකල්පිත දෙවි කෙනෙක් අදහන ගමේ උදවිය දේවාලයක් සාදා එහි පුද පූජා කරනවා. පසුව ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් මේ දේවාලය කඩා දමා එතනින් විදුලි නල පද්ධතියක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සැරසෙනවා.. පසුව වීරන් නැමැති දෙවියන් පැමිණ මේ මහා ව්‍යසනයෙන් ගම හා ගමේ උදවිය බේරා ගන්න ආකාරය තමා මෙහි ගලා ගෙන යන කතාව වෙන්නෙ…
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
