[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව නම් ලොකුවට කියන්න දෙයක් නෑ.. විශේෂ ත්රස්ත විරෝධී බලකායේ නිලධාරීන් පිරිසක් වටා තමයි කතාව යන්නෙ.. ඔවුන් කරන මෙහෙයුමකදී ඔවුන් නොදැනුවත්ව මෙනන් කියන ත්රස්තවාදියාගේ පවුල පිටින් ඝාතනය වෙනවා.. ඉතින් මේ ත්රස්තවාදියා ජීවිතය බේරාගෙන මේ බලකායේ නිලධාරී ගාන්ධි කියන කෙනාගෙන් පලිගන්න එන එක තමයි කතාව පුරාවටම තියෙන්නේ.. විශේෂත්වය තමයි ගාන්ධි කියන නිලධාරීයාගේ පුතා ජීවන්ව, අවුරුදු 5 දීම මැරුණා කියලා බොරුවක් පෙන්නලා පැහැරගෙන, මෙනන්ගේ බාරයට අරන් තාත්තාගෙන් පලිගන්න පුතාව යොමු කරන්න පෙලබෙන එක සහ ඒ වෙනුවෙන් ජීවන්ගේ මනස වෙනස් කරන එක..
ගාන්ධිගේ පුතේ ජීවන් වයස අවුරුදු 5 දි ජිවිතක්ෂයට පත්වීම..
ගාන්ධිගේ පවුල් ජීවිතය සම්පුර්ණයෙන්ම කණපිට හැරීම..
ගාන්ධිට රැකියාවෙන් ඉවත් වීමට සිද්ද වීම..
ඊට අවුරුදු ගානකට පස්සේ ජිවිතක්ෂයට පත් වෙච්ච ජීවන් නැවත පැමිණීම..
ඊටපසුව සිද්දවන ගාන්ධිගේ බලකායේ ප්රධාන නිලධාරී නසීර්ගේ සහ සාමන්ය නිලධාරී අජේයිගේ මරණ..
ඒ මරණ වලට වගකිව යුත්තා කවුරු උනත් ඒ කෙනාගෙන් පලිගන්න සැරසෙන ගාන්ධි
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇