[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඉතින් මේ ෆිල්ම් එකේ කාලය වෙද්දී ට්රාන්ස්ෆෝමස් ලාට ගොඩක් නරක කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ.ඔප්ටිමස් ප්රයිම් තමන්ගේ නිර්මාපකයා හොයාගෙන ආපහු සයිබට්රෝන් වලට යනවා.ඉතින් නායකයෙක් නැති හින්දා ට්රාන්ස්ෆෝමස්ලාට පාලනයක් නැතුව යනවා.ඒ වගේම පෘතුවිය එයාලට තහනම් කලාපයක් කරලා වගේම එයාලව දඩයම් කරන්නත් පටන් අරගෙන.ඒ වෙනුවෙන් වෙනම හමුදා ඒකකයකුත් වෙන කරලා තිබුනා.ඒ හින්දා කේඩ් ,බී එකතු වෙලා ට්රාන්ස්ෆෝමස්ලව ආරක්ෂා කරනවා.ඒ අතරේ ඔප්ටිමස් දැනගන්නවා එයාගේ ලෝකය විනාශ වෙලා බවත් එයාගේ නිර්මාපකයා දුෂ්ට දෙගනක් බවත්.ඒ වගේම යුනික්රෝන් කියලා කියන්නේ පෘථිවියට කියලත් දැනගන්නවා.යුනික්රෝන් (පෘථිවිය)කියන්නේ සයිබට්රෝන්වල පරම සතුරා කියලා තමයි එයාලා සලකන්නේ.ඉතින් මේ දෙවගන යෂ්ටියක් ලබාගෙන පෘථිවියේ ජිවය උරාගෙන නැවත සයිබට්රෝන් නිර්මාණය කරන්න හදන්නේ.ඉතින් ඔය යෂ්ටියේ කතාවට ආතර් රජතුමා සහ මර්ලින් යන මායාකරු කාලයටම ඇදිලා යනවා..ඉතින් වැඩිය විස්තර කරන්න ඕනේ නෑ මේ ටික ඇති කියලා හිතනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇