[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගලාන්නේ මෙහෙමයි. ඈත අතීතයේ ඩයිනෝසරයන්ගේ වඳවී යාමේ සිද්ධියෙන් තමයි කතාව ඇරඹෙන්නේ. ඉතින් ඩයිනෝසරයන්ගේ වඳ වී යාම ට්‍රාන්ස්ෆෝමර්ස් ලා ගේ බිහිවීමට සම්බන්ධ බව ඔයාලට වැටහේවි. :-D චිකාගෝ යුද්ධයෙන් පස්සේ මිනිස්සු හිතනවා මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ලා හැම කෙනෙක්ම තමක්ට තර්ජනයක් කියලා. ඉතින් CIA එකෙන් මෙයාලා එකා ගාණේ දඩයම් කරනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමියම් කියලා ලෝහයකින් මිනිසුන් ට්‍රාන්ස්ෆෝමර් ලාව නිපදවනවා. නියමයි නේ. ඉතින් ඔය අතරේ කතාවේ ප්‍රධාන නළුවා කේඩ් යේගර් කැඩිලා බිඳිලා ගියපු පරණ ට්‍රක් එකක් හොයාගන්නවා. ඉතින් ඒක එයා හදලා ගත්තට පස්සේ තමයි දැනගන්නේ ඒ ඉන්නේ ඔප්ටිමස් ප්‍රයිම් කියලා. ඉතින් එයා බොහොම අසාධ්‍ය තත්වයක තමයි ඉන්නේ. ඒ වගේම පිටසක්වළින් ආපු අලුත් ලොක්ඩවුන් කියලා ට්‍රාන්ස්ෆෝමර්ස් කෙනෙක් ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලන්න එනවා. ඒ වගේම කලින් චිත්‍රපට වල නොහිටපු අලුත් රොබෝ වර්ගයකුත් දැකගන්න පුළුවන් වේවි. හැමදෙනාම දන්නේ ට්රාන්ස්ෆෝමස්ලා ට වෙනස් වෙන්න පුළුවන් කාර් බවට විතරයි කියලා. ඉතින් එයින් එහා ගිය අලුත් පිරිසක් මේකෙන් දැකබලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම කලින් මිය ගිය සතුරෙක් නැවත පණ ලබනවා.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇