[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ස්ටීවන් වින්සන්ට් ස්රේන්ජ් කියන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්, කොටින්ම කියනවා නම් ලෝකේ ඉන්න ඒ විෂය හා සම්බන්ධ හොඳම අතලොස්සෙන් කෙනෙක්. හැබැයි මිනිහා පුදුම උඩගුයි, සල්ලි හා ජනප්‍රියත්වය ගැන විතරයි හිතන්නේ….
තමුන්ට හරි මුදලක් ගෙවන්න බැරි නම් ඔවුන්ගේ රෝගය ගැන වෛද්‍ය සගරාවකට හරි ලියන්න පුළුවන් තරම් වැදගත් එකක් වෙන්න ඕනේ නැත්නම් ස්රේන්ජ් හැරිලාවත් බලන්නේ නැහැ. එක්තරා විදිහකට ග්‍රෙගරි හවුස් වගේ, දෙන්නා බොහොම සමානයි හැබැයි හවුස් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අවස්තා නැතුව නෙමෙයි.
ඔහොම ඉන්නා අතරේ එක්තරා දවසක් ඉහලින් එන බලපෑමින් බේරෙන්න බැරි තැන ස්රේන්ජ් යනව කොමා රෝගීන්ගේ වාට්ටුවට විශේෂඥ සහය ලබා දෙන්න එතන ඉන්නේ කුඩා දරුවෙක් එයාව ඇල්ලු ගමන් දොස්තර මහත්තයාට ඒ ළමයාගේ හීනයක් පේනවා. මේක එසේ මෙසේ හීනයක් නෙමෙයි මහා භයානක හීනයක්, ගිනිගෙන දැවෙන මුහුණක් තමුන්ගේ මුහුණ එදිරියට එන හැටි තමයි මෙයා දකින්නේ. කොහොඅ නමුත් ඒ රෝගියාත් අත්හැර දාලා මෙයා යනවා ගෙදර මේ අතරේ තමයි හදිසි අනතුරකින් මෙයාගේ අත් දෙකේම අස්ථි කුඩු වෙලා යන්නේ. කිසිම දෙයක් කරගන්න බැහැ. නමුත් මේ සිදුවීම වෙන්නේ අර ළමයා හා ගිනි ගෙන දැවෙන මුහුණේ සම්බන්ධයක් නිසා….
කොහොම හරි මෙය හැමදෙයක්ම උත්සාහ කරනවා නමුත් වැඩක් වෙන්නේ නැහැ, අන්තිම බංකොලොත් වුන ස්රේන්ජ්ට කෙනෙක් කියනවා සිතියමක් දීලා එන්න මෙතනට ඔයා හොයන සුවය මෙතන ඇති කියලා, කොහොම හරි ස්රේන්ජ් යනවා මෙතනට දැන් තමයි මාර්වල් විශ්වයේ මෙතෙක් අපි හරි හැටි නොදැක්ක මායා ලෝකය අපි වෙත විවර වෙන්න පටන් ගන්නේ. කොහොම හරි කතාව අවසන් වෙනකොට ස්රේන්ජ් ලෝකය බේරා ගන්න ඕනේ වගේම තමුන්ට දෛවය විසින් උරුම කර ඇති ස්ථානය පිළිගන්න ඕනේ….
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
