🎥 Movie Name - Stree 2 (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
චිතපටිය බලපු ඔයාලට මතක ඇතිනේ,අන්තිමට විකී ස්ත්රීව පරාද කරන හැටි,ඉතින් ස්ත්රී 2 පටන් ගන්නේ ඒ ඉවර වෙන තැනින්මයි,ස්ත්රී නැතිවුනාට පස්සේ, චන්දේරී ගමේ ගෑනූ ලමයි එකිනෙකා අතුරුදහන් වෙන්න ගන්නවා,ගමේ හැමෝම හිතන්නේ,ඒ ගැහැණු ලමයි නගරෙට පැනල යනවා කියල,හැබැයි මේ කතාවේ අහිරහස ගැන දැනගන්නනම්, ඔයාලට ස්ත්රී 2 බලන්න වෙනව,එහෙනම් බලන්නකෝ
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇