🎥 Movie Name - Stree (2018)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අවුරුදු ගණනාවකට කලින් මේ පළාතේ හිටියා එක ගණිකාවක්…
නගරේ හැම පිරිමියෙක්ම එයාට වශී වෙලා හිටිය…
දවසක එයාට කෙනක් හම්බුනා.. එයාගේ ගතට වගේම ආත්මයටත් ආදරය කරන…
සැබෑ ආදරයක්..
ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා..
එයාලා දෙන්නා එකතු වෙනවට ගමේ මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ..
ඉතින් මේ ඉරිසියාකාර ගම් වැසියෝ එකතු වෙලා…
ඒ දෙන්නගේ මංගල රාත්රියට කලින්දා රෑ මේ දෙන්නව මරල දානවා..
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
