[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මුඩියා පේරී කියන්නේ නපුරු මායාකාරියක්,ඉතින් මේ මායාකාරි ආවේශ වෙන්නේ අලුතෙන්ම බදින්න ඉන්න ගැහෑණු ලමයින්ගේ සිරුරට,එහෙම ආවේශ වෙන මේ මායාකාරිගේ එකම ආශාව තමයි කසාදයක් කරගන්න එක..ඉතින් ඒකත් අවුරුද්දක් ඇතුලත කසාදයක් කරගන්න ඕනි,හැබැයි මේ මායාකාරි ආවේශ වෙලා ඉන්න ගැහැණු ළමයව බදින කෙනා,කසාදෙන් පස්සේ මැරෙනවා.. ඉතින් මේ වෙනකම් මේ මායාකාරියන්ගෙන් බේරුන කිසිම ගැහැණු ළමයෙක් නැ..මොකද අවුරුද්දක් ඇතුලතක කසාදයක් කරගන්න බැරි උනොත්..ඒ මායාකාරි එක්කම ඒ ආවේශ වෙලා ඉන්න සිරුර අයිති ගැහැණු ළමයත් මැරෙනවා..
ඉන්දියාවේ බගඩ්පූර් කියන ගමේ අමුතු සම්ප්රදායක් තියෙනවා..ඒක තමයි කොල්ලෙක් කවුරු හරි කෙල්ලෙක්ට කැමතිනම්,ඒ කෙල්ලගේ කැමැත්ත ලැබෙනකම් ඉන්නේ නැ..කෙලින්ම ගියා කෙල්ලව උස්සගෙන ආවා කසාද බැන්දා..ඉතින් මෙහෙම කෙල්ලන්ව උස්සන්න වෙනමම සමාගමක් තියෙනවා..ඒකේ තමයි වැඩ කරන්නේ බවුරා සහ කටන්නි..ඉතින් දවසක් මෙ දෙන්නා කෙල්ලෙක්ව පැහැරගන්නවා එයාට ආදරේ කරන කොල්ලට බන්දලා දෙන්න. ඒත් වැඩේ පොඩ්ඩක් අවුල් යන්නේ ඒ මනමාලයගේ ගෙදර මරනයක් වෙන නිස..ඉතින් දැන් පැහැරගත්ත කෙල්ලව ආපහු ගෙනියන්නත් බෑ..ඉතින් මෙයාලට ටික දවසක් මේ කෙල්ලව තියාගන්න වෙනවා ආරක්ෂීතව..ඒ නිසා මෙයාල මේ කල්ලව කැලයක් මැද තියෙන ෆ්රැක්ට්රියකට අරගෙන යනවා..ඔහොම ඉන්න අතරේ එදාම රැ මේ කෙල්ලට බවුරා කැම අරගෙන යද්දි තමයි දැනගන්නේ මේ කෙල්ල යක්ෂනියක් කියලා..මෙයාට අර කලින් කිව්ව මායාකාරියක් වැහිලා ඉන්නේ..ඉතින් මේකෙන් බවුරා හොදටම බයවෙනවා.. ඒත් හොදම දේ කියන්නේ කටන්නි මේ මායාකාරියට ආදරේ කරනවා..එතනින් එහාට මොකක් වෙයිද
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
