[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කිව්වොත් ලුසී කියන්නේ අපේ කතා නායිකාව. ඇය මේ ලෝකේ ශ්රේෂ්ටතමයා වනවා. ලුසීට මේ ඇබැද්දිය වෙන්න කලින් ඇය නිකං මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ජීවිතය නාස්තිවන්නට පෙරමං තැනූ කෙල්ලෙක්. එහෙත් ඇයට යහළුවෙක් වෙනුවෙන් උදව්වක් කරන්න වෙනවා. ඒ තමයි එක්තරා පෙට්ටියක් කෙනෙකු වෙත ලබාදෙන එකයි. එහෙත් ඇය දන්නෙ නැහැ මොනවද ඇතුලෙ තියෙන්නෙ කියලවත්. කොහොම හරි බලනකොට බලවත් මත්ද්‍රව්‍ය වගයක්. මත්කුඩු ජාවාරම් කාරයන් මේවා ප්රවාහණය කරන්නේ මිනිස් ශරීර තුලට මත් ද්‍රව්‍ය පැකට් වශයෙන් බහාලායි. ලුසී යහලුවාගෙ ගැටේට අසුවනවා. ජාවාරම් කාරයින් ලුසීගෙ ශරීරයට මත් කුඩු ඔබ්බවලා ප්‍රවාහනය කරවනවා. හැබැයි ඒ ප්‍රවාහනය කරන්නේ සුළු පටු මත් ද්‍රව්‍යක් නෙවෙයි. කොහොම හරි එම මත් ද්‍රව්‍ය ලුසීගේ හොඳට හෝ නරකට ශරීරය තුලම දියවන්නට පටං ගන්නවා. ඔන්න මෙතැන තමයි මිනිස් මොළයේ අපූර්ව සිදුවීම් ක්‍රියාත්මක වන්නට ගන්නේ. ඇය ඇත්තටම මිනිස් මොලය 100% දක්වා භාවිතා කරනවා. ඉතිං හිතාගන්න පුළුවන්නෙ ඇයට ලැබෙන බලයේ තරම. අපි චිත්‍රපටය බලලාම මේ සුපිරි අති සුපරි සිනමා අත්දැකීම ලබාමු.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
