🎥 Movie Name - Doctor Strange (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
චිත්‍රපටියේදී දොස්තර ස්ට්‍රේන්ජ් විසින් අත්වැරදීමකින් තහනම් මන්තරයක් පාවිච්චිය නිසා බහු විශ්ව ද්වාරයක් විවෘත වෙනවා. ඒ සිද්ධියේ ඉදිරි සිදුවීමක් විදියට, ඇමරිකා චාවේස් කියන තරුණ කාන්තාවක් වෙනත් විශ්වයකින් පැමිනෙනවා. ඇයට හැකියාවක් තියෙනවා, විශ්ව හරහා ගමන් කරන්න. මේ බලය ලබා ගන්න උත්සාහ කරන යක්ෂයෙක් ඇයගේ පිටුපසින් පැමිණෙනවා. මේ අර්බුධ විසඳගන්නේ කොහොමද? ස්ට්‍රේන්ජ් අනිත් විශ්ව සමඟ ගණුදෙනු කරන්නේ කොහොමද?
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇