🎥 Movie Name - Vedaa (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
වේදා කියන්නේ කොහොම හරි බොක්සිං ක්රීඩාව ඉගෙන ගෙන,තමන්ගේ පවුල ගොඩදාන්න උත්සහ කරන ගැහැණු ලමයෙක්,හැබැයි මෙයාට මේක ලේසිවෙන්නේ නෑ, මොකද වේදා කියන්නේ පහත් කුලයක කෙනෙක්,එහෙම කෙනෙක්ට ඉහල කුල වල අය එක්ක දේවල් කරන්න තහනම්,ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි වෙදගේ අයියා, ඉහල කුලයේ ගැහැණු ලමයෙක්ට ආදරේ කරන්නේ,ඉතින් මේකෙන් ඇතිවෙන ප්රශ්නේ මොකක්ද වගේම,ඒක විසදෙන්නේ කොහොමද
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇