[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
රගූ හ්ම්ම් රගූ කියන්නෙ වෙන කවුරුත් නෙමේ අපේ කතාවෙ වීරයා…ඉතිං රගූ කියන්නෙ අනාතයෙක් එයාට එයාගෙම අම්ම තාත්තා නෑ…ඉතිං රගූව පොඩි කාලෙම කෙනෙක් හදාගන්න ගන්නවා…..එයා තමා රගූට හැමදෙම එයා කියන ඕනම දෙයක් රගූ කරනවා…….රගූ කියන්නෙ මැරයෙක් ඒත් හිත හොද මැරයෙක් , එයා මැරවැඩ කරන්නේ මිනිස්සු වෙනුවෙන් , හැම ආගමකටම එක වගේ ගරු කරන කෙනෙක් තමා රගූ කියන්නේ ……ඔහොම ගෙවෙන මෙයාගෙ ජීවිතේ , අර මං කලිං කිව්වෙ මෙයාව හදා ගන්න ගත්තු කෙනා ගැන ආ අන්න එයාට ඉන්නවා පුතෙක් එයා රගූට කැමති නෑ හැම වෙලෙම නෝන්ඩිය දානවා, කපනවා, ඒත් රගු කිසිම දෙයක් කියන්නෙ නෑ අහගෙන ඉදල යනවා, ඒ එයාගෙ තාත්තා රගූව හදාගත්තු නිසා, ……ඉතිං හැමකතාවකටම වගේ මේ කතාවෙත් ඉන්නවා නිලියක් එයාට ……..එක්කො ඒක කියන්නෙ නෑ , අන්තිමට එක දෙයක් කියන්නම් රගූට රගූගෙ ආදරේ හම්බවුන දවසෙම ? ……….. මොනා වෙයිද ?
ඒක ඉතිං කතාව බලල ඔයාලම හොයා ගන්න
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
