🎥 Movie Name - Operation Valentine (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැනත් මතක් කරොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 2019 අවුරුද්දේ පකිස්ථානයත් ඉන්දියාවත් අතර දෙරට ගුවන් හමුදාව මූලික කරගෙන දේශ සීමා අසළ සිද්ධ වුණ Pulwama Attack එක..ඉතින් මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන තමයි මීට ටික දවසකට කලින් OTT ප්ලැට්ෆෝම් එක නිකුත් වුණ රිතික් රෝෂන්ගේ Fighter (2024) චිත්‍රපටයත් නිර්මාණය වෙලා තියෙන්නේ..
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇