🎥 Movie Name - Iron Man (2008)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
සල්ලි තියෙන ,දැනුම තියෙන කෙනෙක් තමා ටෝනි ස්ටාර්ක් කියන්නේ ..ඔහුගේ ව්‍යාපාරය උනේ නවීන ආයුද හමුදාවට හදලා දෙන එක.එතින් සල්ලි තියේනම් කෙල්ලෝ ඕන තරම් නේ .එත් මෙයාගේ දැනුම හින්දාම ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙයාව උස්සවනවා .එයාලාට ඕන උනේ මෙයාගෙන් බෝබ්ම්යක් හදා ගන්න..එත් එයා ඇත්තම හැදුවේ බෝම්බයක්ද?.. නෑ ...එතැනිනුයි යකඩ මිනිහා බිහි වෙන්නේ .....එහෙනම් චිත්‍රපටය රස විදින්න.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
