🎥 Movie Name - Kaithi (2019)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් වු සිරකරු ඩිල්ලි (කාර්ති). වසර දහයකින් නිදහස් වී තමන් නොදුටු දියනිය බැලීමට යනවා. ඒ අතර නැවත පොලීසියේ අත් අඩංගුවට පත් වී අහම්බෙන් බිජෝයිගේ (නරේන්) යටතට පත්වීම. පොලීසියෙන් විය යුතු කාර්යයයන් සිරකරුවෙක් විසින් සිදුකිරීමට සිද්දවීම . මේ සාරංශය , මේ සිනමාව දිව යන්නේ එක රාත්රියක් පුරා. පොලිසිය , සිරකරුවෙක් හා මැරයන් අතර සිද්දවෙන ක්රියාදාමයයි. ඒ අතරේ පියෙක්ගේ හා දියනියකගේ ආදරය . ක්රියාදාම ෆිල්ම්ස් වලට කැමති අයට වෙනස්ම මාදිලියේ ක්රියාදාමයෙන් පිරි සුපිරිම ෆිලුමක් මේක .
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇
