🎥 Movie Name - Kakuda (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් රතෝඩී කියලා ගමක් තියෙනවා මේ ගමේ කකුදා කියලා එක අමනුශ්ය බලවේගයක් තියෙනවා..මේ ගමේ අය හැමෝම අගහරුවාදා රාත්රීයේ එක වෙලාවකට දොර ඇරලා තමයි තියෙන්නෙ..බැරිවෙලාවත් කාටහරි දොර අරින්න අමතක උනොත් ඒ කෙනා කකුදාගෙ ශාපයට ලක් වෙනවා.. ඒ වගේම එහෙම ශාපයට ලක් උන කෙනෙක්ට ඔටු කුදය කියන රෝගී තත්වය ඇතිවෙලා දවස් 13කින් මරනයට පත් වෙනවා.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇